බඹරුන්ගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහලේ

Share

බඹරුන්ගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (19) සවස මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇත.

කුඹුරේ වැඩ කරමින් සිටියදී ඒ අසල වූ බඹර කූඩුවක් ඇවිස්සිමෙන් මෙම බඹරුන්ගේ පහරකෑමට ඔහු ලක්ව තිබේ.

Read more

Local News