ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Share

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පේෂල බණ්ඩාර ජයරත්න මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read more

Local News