සෞඛ්‍ය අමාත්‍යවරයාට රන් සම්මානයක්

Share

අන්තර්ජාතික පාරිසරික එකමුතුව සංවිධානය කළ ලෝක බෞද්ධ මහා සමුළුව රාජගිරිය සදහම් සෙවනේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුලුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.

මෙම සමුළුව සාර්ථක කර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ දායකත්වය තුති පුද කිරිම වෙනුවෙන් අන්තර්ජාතික පාරිසරික එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට රන් සම්මානයක් ද පිරිනමන ලදි.

Read more

Local News