ඇල්පිටිය, මෛත්‍රිගම නව සේවා පියස විවෘත කරයි

Share

ඇල්පිටිය, මැතිවරණ කොට්ඨාශයේ ඉහළ නැඟෙනහිර සේවා පියස නව ගොඩනැගිල්ල සහ මෛත්‍රිගම නව සේවා පියස ගොඩනැගිල්ල අභිනවයෙන් විවෘත කිරීම සිදුකෙරුණි.

ඒ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සේවා පියස මඟින් ග්‍රාම නිලධාරී, සංවර්නධන නිලධාරී, සමෘධි නිලධාරී, කෘෂිකර්ම නිලධාරී යන නිලධරීන් එකම තැනකදී හමුවීමට ජනතාවට ඉඩකඩ සැලසේ.

Read more

Local News