සුර්යාගෙන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

Share

දමිළ සිනමාව තුළින් ජනප්‍රියත්වයට පත් සූර්යා මලයාලම් සිනමාවේ කලාකරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරිත්‍යාගය සිදු කර අැත්තේ මලයාලම් කලාකරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් සංවිධානය කරනු ලැබු උත්සවයකට සහභාගී වෙමිනි.

Read more

Local News