අැවෙන්ජරස් ඉන්ෆිනිටි වෝර් – ඉන්දියාවේ වැඩිම අාදායමක් ඉපැයු හොලිවුඩ් චිත්‍රපටය

Share

හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණයක් ලෙස සැලකෙන “අැවේන්ජරස් ඉන්ෆිනිටි වෝර්” චිත්‍රපටය මේ වන විට ලොව පුරා තිරගත වෙමින් වැඩිම අාදායමක් උපයමින් අැති බවට වාර්තා වෙයි.

මේ වන විට අැමෙරිකානු ඩොලර් බිලියන 1.168ක අාදායමක් උපයා අැති මෙම චිත්‍රපට හොලිවුඩ් චිත්‍රපටයක් ඉන්දියාවේ තිරගත විමෙන් ලැබු වැඩිම අාදායම බව ද වාර්තා වෙයි.

මේ වන විට ඉන්දියාවෙන් පමණක් කෝටි 156.64ක අාදායමක් උපයා අැති බව සදහන් වෙයි.

Read more

Local News