පාර්ලිමේන්තුවට අද පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කරයි

Share

පාර්ලිමේන්තුවට අද (11) පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේ ය.

කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත සහ සූතිකාධාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් වෙයි.

Read more

Local News