වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

Share

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඊයේ පෙ.ව. 8.00ට ආරම්භ කළ එක්දින වැඩ වර්ජනය අද (18දා) පෙ.ව. 8.00ට අවසන් විය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ශ්‍රි ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම අවලංගු නොකරන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Read more

Local News