උප පොලිස් පරික්ෂකවරු 595 ක් පොලිස් පරික්ෂක තනතුරට උසස් කරයි

Share

උප පොලිස් පරික්ෂකවරු 595 ක් පොලිස් පරික්ෂක තනතුරට උසස් කරයි.

පොලිස් මුලස්ථානය සදහන් කළේ, ජාතික පොලිස් කොමීෂන් සභාවේ අධීක්ෂණය මත පොලිස්පතිවරයා විසින් මෙම උසස් කිරිම් සිදු කර අැති බවයි.

මෙම නිලධාරීන් අතර උප පොලිස් පරීක්‍ෂකවරුන් 539දෙනෙකු හා කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියන් 56දෙනෙකු වේ.

Read more

Local News