ප‍්‍රධාන ගංගා ගණනාවක ජල මට්ටම තවමත් ඉහළට

Share

වැසි තත්ත්වයේ යම් අඩුවක් පැවතිය ද ප‍්‍රධාන ගංගා ගණනාවක ජල මට්ටම තවමත් ඉහළ යමින් පවතී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ නිල්වලා, ගිං, කළු, කැලණි, මහවැලි ගංගා සහ අත්තනගලූ, මා ඔයවල මෙසේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බවයි.

Read more

Local News