ජපානයේ රැකියා සඳහා යන පළමු කණ්ඩායමට ගුවන් ටිකට්පත් පිරිනමයි

Share

ජපානයේ තාක්ෂණික සීමාවාසි පුහුණු වැඩසටහන යටතේ පුහුණුව ලබා ජපානය ලබා පිටත්ව යාමට නියමිත ප්‍රථම කණ්ඩායම සදහා ගුවන් ටිකට්පත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (23) එම අමාත්‍යංශයේදී පිරිනමන ලදී.

Read more

Local News