ගංඟා සියල්ලේම ජල මට්ටම පහළට

Share

අයහපත් කාලගුණය හේතුවෙන් ගංඟා සියල්ලේම ජල මට්ටම ඉහළ ගොස් තිබුණි‍.

ඒ අනුව මේ වන විට ප්‍රධාන ගංඟා සියල්ලේම ජල මට්ටම ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read more

Local News