සඳ මත පා තැබූ හතර වන පුද්ගලයා මියයයි

Share

සඳ මත පා තැබූ හතර වන පුද්ගලයා වන නසා අභ්‍යාවකාශ ගවේශකයෙකු වන ඇලන් බීන් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇලන් බීන් මිය යන විට අසූ හය වන වියෙහි පසුවිය.
1969 වසරේ නොවැම්බර් මාසයේදී ඔහු සඳ මත පා තැබූ හතර වන පුද්ගලයා බවට පත් විය.
ඔහු 1973 වසරේ ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ස්කයි ලැබ් වෙත පියාසර කෙරූ අභ්‍යවකාශ යානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

Read more

Local News