අධිවේගී මාර්ගයේ කොටසක එක් මන්තීරුවක් අද සිට වසා දැ‌මේ

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව අන්තර් හුවමාරුව සහ ගොඩගම අන්තර් හුවමාරුව අතර එක් මංතීරුවක් අද (01) සිට වසා දමා ඇති බව වාර්තාවේ.

මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කළ‌ේ, ඉදිකෙරෙමින් පවතින දකුණු අධිවේගී මාර්ගයේ දිගුව සහ දැනට පවතින මාතර දක්වා අධිවේගී මාර්ගය ඒකාබද්ධ කිරීම සඳහා මෙලෙස මංතීරුව වසාදමා ඇති බවයි.

Read more

Local News