හෙරොයින් ළඟ තබාගෙන සිටි තුන්දෙනෙක් අත්අඩංගුවට

Share

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුලු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 600ක් සොයාගෙන ඇත.

සැකකරුවන් හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්‌නේ.

Read more

Local News