පේරාදෙණිය බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ නවීකරණය කරන ලද බාහිර රෝගී අංශය සෞඛ්‍ය ඇමති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Share

පේරාදෙණිය බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ නවීකරණය කරන ලද බාහිර රෝගී අංශය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
එය විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ නිරික්ෂණ චාරිකාවකට ද එක් වූ අතර රෝහලේ වෙබ් අඩවිය ද විවෘත කළේය.

Read more

Local News