ටියුනීසියාවේ බෝට්ටු අනතුරකින 48 ද‌ෙන‌ෙකු මරුට

Share

ටියුනීසියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 48දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

බෝට්ටුවේ සිටි තවත් 67දෙනකුගේ දිවි බේරාගැනීමට වෙරළාරක්ෂක භටයින් සමත් වී ඇත.

බෝට්ටුවේ 180ක පමණ පිරිසක් ගමන් කර ඇති බවත් ඒ අතර ටියුනීසියානු ජාතිකයන් 100ක් පමණ සිට ඇති බවත් බලධාරීහු පවසති.

Read more

Local News