පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස ඊයේ (05දා) තේරී පත් වූ ආනන්ද කුමාරසිරි මහතා අද (06දා) එම ධුරයේ වැඩ බාරගැනීම සිදුවිය.
ඊයේ (05දා) පාර්ලිමෙන්තුවේදී පැවැති රහස් ඡන්දයේදී ඡන්ද 97ක් ලබාගනිමින් අනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ කථානායක සහ නියෝජ්‍ය කථානායක ධුරයන් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.




 
                                    