විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමගම විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව වාර්තා ව‌ෙයි.

අධික වර්ෂාවත් සමඟම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද අද අලුයම සිට විවාත කර ඇත.

Read more

Local News