රාජ්‍ය සංවර්ධන මෙහෙයුම ඉදිරියටත් මෙහෙයවනවා – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Share

කුරුණෑගල, අඹන්පොළ ”සිහනදගම ”’උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ,

රාජ්‍ය සංවර්ධන මෙහෙයුම ඉදිරියටත් මෙහෙයවන බවත්, ගම්උදාව හා ගම්පෙරළිය වැඩසටහන් තුළින් නව ආදායම් මාර්ග බිහි කරමින් ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම අරමුණ බවයි.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 78 වන ආදර්ශ ගම්මානය ”සිහනදගම ”’උදාගම්මානය යි.

Read more

Local News