මත්තල ගුවන් තොටුපොළ හරහා ක්‍රියාත්මක වූ එකම ගුවන් සේවා‌වේ ද ගුවන් ගමන් වාර අත්හිටුවයි

Share

මත්තල ගුවන් තොටුපොළ හරහා ක්‍රියාත්මක වූ එකම ගුවන් සේවාව වූ ෆල්යි ඩුබායි සේවාවද මත්තල සිට සිදුකරන සිය ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.

පසුගිය සතියේදී පටන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ වාණිජ හා ගුවන් යානාහි ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව සළකා බලමිනි.

මත්තලදී නිරන්තරයෙන් කුරුල්ලන් ගුවන් යානාවේ ගැටෙන බව ෆ්ලයි ඩුබායි සේවාව පවසා තිබේ.

Read more

Local News