මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ‌ෙ‌යි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමකින් රුපියල් මිලියනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින බැවිනි.

Read more

Local News