ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විධිමත් පැවරුම් සහතිකය අද කථානායකට භාර ද‌ෙයි

Share

ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විධිමත් පැවරුම් සහතිකය වසර 40කට පසුව අද කථානායක කරු ජයසූරිය වෙත භාර දීමට නියමිතව තිබේ.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිල විසින් මෙය භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Read more

Local News