රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සුභාවිත සංගීත කලාවක හෙට දවස උදෙසා තම නිර්මාණ දායකත්වය සපයන නිර්මාණාත්මක සංගීත ශිල්පීන් රාජ්‍ය මට්ටමින් අගය කිරීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය විසින් රාජ්‍ය සංගීත සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එය මෙවර පැවැත්වුණේ 06 වන වරටය.

සංගීත ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරන ලද සේවය අගයමින් කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

Read more

Local News