ගාල්ල, වැලිවිටිය, දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ (24) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ගංවතුරින් විපතට පත් පවුල් සදහා රුපියල් කෝටි 8 කට ආසන්න මුදලක් චෙක් පත් මගින් මෙහිදී ලබාදෙනු ලැබීය.