තැපැල් සේවකයින්‌ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මරදාන අවට වාහන ධාවනයට බාධා

Share

තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට මරදාන අවට වාහන ධාවනයට බාධා ඇතිව තිබ‌ෙ‌න බවට වාර්තා ව‌ෙයි.

මේ හේතුවෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතේ තැපැල් අමාත්‍යාංශය ඉදිරිපිටින් මරදාන දෙසට දිවෙන මාර්ගය දැඩි ලෙස වාහන ගමනා ගමනය අවහිර වී ඇත.

 

Read more

Local News