මිහින්තලා රජමහා විහාරයේ පැවති ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කරයි

Share

පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා රජමහා විහාරයේ පැවති ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊය‌ේ (27) දින සිදු කෙරිණි.

ආලෝක පූජාව විවෘත කිරීමෙන් අනතුරුව මිහින්තලා රජමහා විහාරයේ දී දන්සැලක් විවෘත කිරීම හා සැදැහැවතුන් සදහා දානය පිළිගැන්වීම ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read more

Local News