විජයකලා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Share

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර ති‌බේ.

මෙම තත්වය හමුවේ ඇය ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවී ති‌බේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශයක් සමඟ ඇයට එල්ල වු දැඩි විරෝධතා හේතුවෙන් ඇය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.

Read more

Local News