මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දැඩි සුළඟකින් හැටන් මස්ක‌ෙළිය ප්‍රධාන මාර්ගයට උණ බට කිහිපයක් කඩා වැටේ

Share

කාසල්රි ජලාශයේ ජල පා‌ේෂක ප්‍රදේශය හරහා අද උදෑසන හමා ගිය දැඩි සුළඟකින් හැටන් මස්ක‌ෙළිය ප්‍රධාන මාර්ගය‌ේ න‌ෝර්වුඩ් වත්ත ප්‍රද‌ේශය‌ේ දී ප්‍රධාන මාර්ගයට උණ බට කිහිපයක් කඩා වැටීම‌ෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතියකට හානි සිදුු වී ඇති බව න‌ෝර්වුඩ් පා‌ෙලිසිය පවසයි.

ම‌ෙම උණ බට කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ තිබු නිසා ප්‍රධාන මාර්ගයට වැටී තිබු උණ බට කිහිපය කපා ඉවත් කිරීමට න‌ෝර්වුඩ් පා‌ෙලිසිය කටයුුතු ක‌ළේය.

Read more

Local News