කොළඹ – පුරහල අවට රථවාහන තදබදයක්

Share

කොළඹ – පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවට වාර්තා ව‌ෙයි.

ඒ තම අධ්‍යයන සුබසාධන ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජරට සරසවි සිසුන් සිදුකරන විරෝධතා පා ගමනක් හේතුවෙනි.

කොළඹ – සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම පා ගමන මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News