ප්‍රමිතියෙන් තොර බිත්තර වී භාවිතය හේතුවෙන් ගොවීන් මුහුණ දුන් ගැටලුවක් පිළිබඳව පසුගිය දිනක අප වාර්තා කළා. ඒ පිළිබඳව සොයා බැලීමට උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ බුද්ධික අබේසිංහ කපුගොල්ලෑව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.