සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවර අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share

සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවරේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

ඉන්දීය රජය මගින් ඇමෙරිකන් ඩොලර් මිලියන 15.02ක් ලබාදී ඇති අතර ඒ යටතේ නව ගිලන් රථ ඒකක 209කට අධික ප්‍රමාණයක් යෙදවෙයි.

ඒ සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 1782ක් පමණ පුහුණුකර සේවයේ යෙදවීමට ද සැලසුම් කොට ඇත.

Read more

Local News