කුරුඳු මිල ගණන් පහළට

Share

කුරුඳු මිල පහළ ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 3800 සිට රුපියල් 3300 ක් දක්වා පහළ ගොස් ඇත.

ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1400 ක් දක්වා පහළ ගොස් ඇත.

Read more

Local News