මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අද (30) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ඒ විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට සමඟාමීව විශේෂ පා ගමනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මිනිස් වෙළෙඳාමට එරෙහි ඒකකය විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.