විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන තාක්ෂණික උපකරණ අක්‍රිය කිරීමට තීරණය කරයි

Share

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සන්නිවේදන තාක්ෂණික උපකරණ අක්‍රිය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
යුද හමුදාවේ සහ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ සහාය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සදහන් කළේ, විභාග අක්‍රමිකතා අවම කිරීම සදහා මෙම පියවර ගත් බවයි.

Read more

Local News