මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරක්

37

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

එරට දුරංගෝ ප්‍රදේශයේ ගුවන් තොටුපළකින් පියාසර කළ මෙම යානය පසුව කඩා වැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෙහි මගීන් 101 දෙනෙකු ගමන් කර ඇති බවට විද‌ෙස් වාර්තා සඳහන් කරයි.