මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරක්

Share

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

එරට දුරංගෝ ප්‍රදේශයේ ගුවන් තොටුපළකින් පියාසර කළ මෙම යානය පසුව කඩා වැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෙහි මගීන් 101 දෙනෙකු ගමන් කර ඇති බවට විද‌ෙස් වාර්තා සඳහන් කරයි.

Read more

Local News