කාබනික ගොවීන්ට ප‌ොහ‌ොර සහනාධාර ව‌ෙනුවට රු.18,000ක මුදලක්

Share

කාබනික ග‌ොවිතැන‌ේ නියැල‌ෙන ග‌ොවීන්ට පා‌ෙහ‌ොර සහනාධාරය ව‌ෙනුවට කාබනික පා‌ෙහ‌ොර මිලදී ගැනිමට රුපියල් 18000ක මුදලක් ලබා දීමට කටයුතු කරන්න යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා අමාත්‍යංශ නිලධාරීනට උපද‌ෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු කෘෂි ආදර්ශ ගම්මානය වශය‌ෙන් සංවර්ධනය ක‌ෙර‌ෙන හපුතල‌ේ කහත්ත‌ේව‌ෙළ ගම්මානය‌ේ ප්‍රගතිය විමසිමේ සමාල‌ෝචන රැස්වීමට එක්ව‌ෙමින් අමාත්‍යවරයා ම‌ෙල‌ෙස උපද‌ෙස්  ලබා දී තිබේ.

Read more

Local News