නවතා තබා තිබුු බස් රථයක් ගිනි ගැනේ August 2, 2018 17 Share on Facebook Tweet on Twitter tweet දඹුල්ල පාෙහොරන්වැව ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් ගමන් වාර අවසන් කර නවතා තබා තිබියදී ගිනි ගැනීමකට ලක් වී තිබේ. ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව ගින්න නිවා දමා ඇති අතර දඹුල්ල මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකය ද ගින්න නිවා දැමීමට එක් වී ඇත.