ලාස් වෙගාස් නුවර වෙඩි තැබීමක්!

Share

ලාස් වෙගාස් නුවර Mandalay Bay හෝටලය අසල වෙඩි තැබීමක් සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් මේ වන විට දෙදෙනෙකු මියගොස් 24ක් තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

මැන්ඩලෙයි බේ හි ඉහළ තට්ටුවක් සිට වෙඩි තබා ඇති බවට වාර්තා වන අතර, එම්ජීඑම් ග්රෑන්ඩ් හෝටලයේ හක්කාසන් නයිට් ක්ලබ් හි දෙවන වෙඩි තැබීමක් සිදුවී තිබේදැයි තීරණය කිරීමට පොලීසිය උත්සාහ දරන අතර, නිව් යෝර්ක්, නිව් යෝර්ක් හෝටලය සහ කැසිනෝ ශාලාවේදී වෙඩිතැබීමේ වාර්තාවක් ගැනද පොලීසිය වැඩිදුරටත් සොයාබලමින් සිටින බව වාර්තා වේ.

 
සංගීත ප්‍රසංගයේ සිටි ප්‍රේක්ෂකයෙකුගේ දුරකතනයේ සදහන්වූ වෙඩිතැබීමේ ශබ්දය රැගත් වීඩියෝ දර්ශනයක්

ලාස් වේගාස් මැකාරන් ගුවන් තොටුපොළේ සිට සමහර ගුවන් ගමන් මඟ හරවා ඇති අතර සිද්ධිය අඛණ්ඩව සිදුවෙමින් පවතී.

Read more

Local News