වෛද්‍යවරුන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

Share

අද උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 24 ක කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමිනි.

Read more

Local News