නිලානි රත්නායකගෙන් බාධක දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

Share

මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නිලානි රත්නායක අද (03දා) සමත්  වුවාය.

ඒ කොළඹ සුගතාද ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 96 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරාතාවලියේදීය.

ඇය ඒම ඉසව්ව විනාඩි 9 තත්ත්පර 46.47කින් නිම කරමින් මෙම වාර්තාව පිහිටවනු ලැබීය.

Read more

Local News