මෝදර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට August 3, 2018 22 Share on Facebook Tweet on Twitter tweet මෝදර – මුතුවැල්ල මාවතේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා බරපතල තත්වයේ පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62 ක් වයසැති පුද්ගලයෙකි.