යාපනය A 09 මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Share

යාපනය A 09 මාර්ගයේ පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ දී අද (06) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා ව‌ෙයි.

පොලිසිය පැවසුවේ, අද අලුයම යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක්, නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වෑන් රථයේ රියදුරු සහ 41 හැවිරිදි කාන්තාවකි.

Read more

Local News