විපක්ෂ නායක ධුරය සම්බන්ධය‌ෙන් පක්ෂ නායක රැස්විමක් අද

Share

විපක්ෂ නායක ධුරය සම්බන්ධය‌ෙ‌න් එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය අවසන් තීරණය කථානායක කරූ ජයසුරිය මහතා ව‌ෙත දැනුම් දීම ඊය‌ේ (06) පස්වරුවේ සිදු විය.

මේ පිළිබඳ අප කළ විමසුමකදී කථානායක කරූ ජයසුරිය මහතා පැවසුු‌‌වේ අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්විමේ දී විපක්ෂ නායක ධුරය සම්බන්ධය‌ෙන් තීරණයකට එළඹ‌ෙන බවයි.

Read more

Local News