ඕස්ට්‍රේලියාවේ ජනගහනය ඉහළට

Share

ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 දක්වා ඉහළ ගොස් තිබෙන බවට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට රජය විසින් සිදුකළ සංගණනයකින් අනතුරුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.

එරට රජය ප්‍රකාශ කර තිබ‌ෙන්නේ, සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවට පැමිණීම මීට හේතු වී ඇති බවයි.

Read more

Local News