රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවිමට ඉඩක් නැහැ – සෞඛ්‍ය ඇමති

Share

කැබිනට් තිරණ දැනුම්දීම සඳහා අද (08) පැවැති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ද‌ෙමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසු‌වේ,

රජයේ රෝහල්වල තිබෙන ඖෂධ තොග පිළිබඳ විස්තර පරිගණක ගත කොට ඇති අතර යම් ඖෂධයක් අවසන් වු විට එම ඖෂධ පිටතින් මිල දී ගැනිමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇති බවත්, ඒ නිසා රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවිමට ඉඩක් නොමැති බවයි.

Read more

Local News