දොඩම්ගස්ලන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නුවන් උදයංග මහතා පත් කෙරේ

Share

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නුවන් උදයංග මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊය‌ේ (09) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද එම අවස්ථාවට එක් විය.

Read more

Local News