විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නැහැ – කථානායක

Share

විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට ව්‍යවස්ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත් හැකියාවක් නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී සිය තීරණය දැනුම් දෙමින් ප්‍රකාශ කළේ ය.

පසුගිය දා විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් කතානායකවරයගේ තීරණය කුමක් දැයි විමස සිටි අතර මන්ත්‍රීවරු බහුතරයක් සිටින මන්ත්‍රී පිරිසට එම ධූරය ලබාදිය යුතුව ඇති බවද කියා සිටියේ ය.

ඒ අනුව විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අඳහස්, විද්වත් අඳහස්, ලෝකයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සම්ප්‍රදයන් ගැඹුරින් අධ්‍යයනය කර මෙම තීරණය ප්‍රකාශ කරන බව ද කතානායකවරයා පැවසී ය.

Read more

Local News