දුම්රිය වැඩ වර්ජනය තවදුරටත්

Share

දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසනය ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ කොටුවේ සිට මෙන් ම පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා ද කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි සඳහන් වන්නේ.

දුම්රිය වැඩ වර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Read more

Local News