දුම්රිය වර්ජනයෙන් තැපැල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා

Share

දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් තැපැල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුවී ඇති බව වාර්තා ව‌ෙයි.

එම තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශයන්ට ලිපි ලැබීම ප්‍රමාද වී තිබේ.

Read more

Local News